Pages

News

බාගතකිරීම්
English (UK)TamilSriLanka

Canned Fish (425g) (Rs.176.5) 0     Chicken with Skin (Rs.446.5) 0     Coconut (Rs.73.5) 0     Dhal (Rs.130) 0     Green Gram (Rs.220) 0     Nadu (Rs.73.5) 0     Potatoes Local (Rs.146.5) 0     Raw Red (Rs.86.5) 0     Raw White (Rs.86.5) 0     Samba (Rs.108.5) 0     Sugar White (Rs.101.5) 0    

නැවුම් පුවත්

16
May2014

Preventing an attempt to sell cement, misleading the consumers

A raid was conducted, as per a complaint received by the Investigation officers of the Consumer Affairs Authority, regarding issuing of re-packed expired cement stock....

16
May2014

Workshop of empowering women in rights and responsibilities

With the purpose of building a society which is well consisted with consumer rights responsibilities consumer affairs information division of consumer...

«
»

Error
  • JUser: :_load: Unable to load user with ID: 395

භාගත කිරීම්

ප්‍රකාශන
අත් පත්‍රිකා
නියෝග

18 වන වගන්තිය යටතේ නියෝග

යම්කිසි භාණ්ඩයක්/ භාණ්ඩ ජනජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එකී භාණ්ඩය/භාණ්ඩ නිශ්චිත භාණ්ඩ වශයෙන් නියම කිරීම සහ එතෙක් නිශ්චිත භාණ්ඩ ලෙස නම්කර තිබූ භාණ්ඩයක්/භාණ්ඩ එම නියෝගයේ බලපෑමෙන් නිදහස් කිරීමට අදාල නියෝග නිකුත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

20 වන වගන්තිය යටතේ නියෝග

නිශ්චිත ලෙස නම්කරනු ලැබූ භාණ්ඩයක මිල පාලනයට අදාලව සහ මිල සංශෝධනයට අදාලව නියෝග නිකූත් කිරීම මෙම වගන්තිය යටතේ සිදුකෙරේ.

විධාන

10 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන

භාණ්ඩ කිසිවක් ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසුරුම් කිරීම, විකිණීම හා නිෂ්පාදනය සම්බන්ධයෙන් සාමාන්‍ය විධාන නිකුත් කළ හැකිය.

තවදුරටත් ඒ භාණ්ඩ විකුණනු ලැබිය හැකි වේලාවන් හා එසේ විකිණිය හැකි ස්ථාන සහ භාණ්ඩ කිසිවක් සෑදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම හා රැස් කිරීම පිළිබඳ වෙනත් යම් කොන්දේසි නිශ්චිතව සඳහන් කෙරෙන විශේෂ විධාන යම් පන්තියකට අයත් සාදන්නන් හෝ වෙළෙඳුන් වෙත නිකුත් කරනු ලැබිය හැකිය.

අධිකාරිය විසින් නිකුත් කරනු ලබන සෑම විධානයක්ම, ගැසට් පත්‍රයේ සහ යටත් පිරිසයින් එක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක පළ කරනු ලැබිය යුතුය.

මේ වන විට අධිකාරිය විසින් පනතේ 10 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන පහත දැක්වේ.

12 වන වගන්තිය යටතේ නිකුත් කළ විධාන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ හා විකුණනු ලබන භාණ්ඩ හෝ සපයනු ලබන සේවාවල තත්වය සහතික කිරීම සඳහා ප්‍රවාහනය කිරීම සහ විකිණීම සහ යම් යම් සේවා සැපයීමට අදාළ ප්‍රමිති සහ පිරිවිතර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මඟින් කලින් නිශ්චය කළ හැකිය. අධිකාරිය, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සහ භාණ්ඩවල තත්වය සහතික කිරීම පිණිස ප්‍රමිති සහ පිරිවිතර යොදාගෙන ඇත.

යාවත්කාලීනය : 12-12-2019
කතුහිමිකම © 2019 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.

No comments:

Post a Comment